පසුගියදා ශ්රී ලංකා පොලිස් වෙබ් අඩවිය අක්රීය කර ඇත්තේ ඉන්දියානු හැකර් කණ්ඩායමක් විසින් බව හෙළි ව තිබේ.
Anonymous India නම් හැකර් කණ්ඩායම ට්විටර් සටහනක් තබමින් මේ බව පවසා ඇත.
ජනතාවට අත නොතබන ලෙස දැනුම් දෙන බවත් ඔවුන් එහි වැඩි දුරටත් සඳහන් කරයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website