ගෝල්ෆේස් අරගල පිටියේ තාවකාලික වැසිකිළි සංකීර්ණය තමන්ගේ නමින් නම් කිරීම තමන් ලද ඉමහත් ගෞරවයක් බව මහින්ද පතිරණ පවසයි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසන්නේ තමා මෙතෙක් කල් කළේ ද එම පිරිසගේ මළ දරා ගනිමින් එහි නොගැටෙමින් නොගෑවෙමින් සිටීම බවයි.