හරීන්ගේ මන්ත්‍රී වැටුප මහා භාණ්ඩාගාරයට…!

April 7, 2022 at 2:46 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඉදිරි වසරක් සඳහා වන තමන්ගේ වැටුප රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා භාණ්ඩාගාරයට පරිත්‍යාග කළේය.

ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

තමා පර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර ලබා නොගන්නා බව ද හරීන් ප්‍රනාන්දු එහිදී අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *