නව කැබිනට්ටුවට ගම්මන්පිල එරෙහි වෙයි..! අලුත් බාල්දියෙන් පරණ නෑම පටන් අරන්…! අත්‍යවශ්‍ය සේවා සපයා වහාම මැතිවරණයක් කැඳවනු…!

April 4, 2022 at 2:42 pm | by emanisa.lk

නව ඇමති මණ්ඩලය දෙස බලන විට අලුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනෙන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

හිටපු ඇමැතිවරයා ට්විටර් සටහනක් තබමින් මේ බව කියා සිටියි.

”අපට ඕනෑ සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවකි. එහි වගකීම අත්‍යාවශ්‍ය සේවා ලබා දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. පාලකයින් කවුදැයි ජනතාව තීරණය කරාවි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *