කිසිදා කිසිම වරදක් නොකළ බැසිල් හොරා වුණා…! මහ බැංකුව කැඩූ රනිල් හොඳ මිනිහා වුණා..!

April 3, 2022 at 5:01 pm | by emanisa.lk

කවදාවත් මන්ත්‍රී වාහන පර්මිට් එකක් ගත්තෙ නැති, අදටත් අමාත්‍යාංශ වාහනය ගන්නෙ නැති, නිල කටයුතුවලට පිටරට ගියත් තමන්⁣⁣ගේ අතින් ගුවන් ටිකට් එක ගන්න, ඇමති නිල නිවාසය කවදාවත් නො⁣⁣ගත්, අමාත්‍යාංශයේ නිල කටයුතු ලෙස මිස කිසි දින ව්‍යාපාරිකයින් මුණ නොගැසෙන මුදල් ඇමති බැසිල්ට හොරා කියන,

තමන්⁣ගේ ගෝලයා දාල මහබැංකුව ම කඩපු, රටේ ආර්ථිකය විනාශම කරල දාපු රනිල් හොඳ මිනිහ වුන රටක් මේක.

මහින්ද පතිරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *