සන්ධානගත නොවී තනිව මැතිවරණයක් ජය ගැනීමේ හැකියාව පිළිබඳ තව දුරටත් සිතා බලන ලෙස ජනපති සිහිනයක සිටින ජවිපෙ නායක අනුර දිසානායකගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය ඉල්ලයි.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසන්නේ අනුර දිසානායක හැමදාම මැතිවරණවල දී රනිල් වික්‍රමසිංහ මෙන් ම පරාජිත අපේක්ෂකයා වූ බවයි.
සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වීම සිහිනයක් බවට අනුර දිසානායක සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුුුයි, චමින්ද විජේසිරි මේ බව සඳහන් කළේ.