යතුරුපැදිකරුවන් නිරතුරුව මගේ පිටි පස්සේ පන්නනවා…! – හිරුණිකා…

March 12, 2022 at 6:00 pm | by emanisa.lk

තමා පිටුපස නිරතුරුව යතුරුපැදිකරුවන් පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

ඇය අනාවරණය කළේ, සමගි කාන්තා බලවේගයේ ලේකම්වරියගේ නිවසට පැමිණි කිහිප දෙනෙකු ඇගෙන් ප්‍රශ්න කර ඇති බවයි.

මේ පිළිබඳ තමා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළේ, එම කොමිසම අසල දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *