අද මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් නොමැති බවත් තිබෙන එක ම ප්රශ්නය ඩොලර් ප්රශ්නය බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
රට විරුවන් 178 000ක් කොවිඩ් නිසා නැවත රටට ගෙන ආ බවත් එහෙයින් විදේශ විනිමය ගැටලුවක් මතු ව ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
මෙය තාවකාලි ප්‍රශ්නයක් බවත් ලොව දියුණු රටවලින් ලාංකික ශ්‍රමිකයින්ට දැන් ආරාධනා එන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.