හෙද වර්ජන වෘත්තීය සමිති වෙත නායකත්වය දෙන සමන් රත්නප්‍රිය අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
අධිකරණ වරණ නියෝගයක් තිබිය දී ඒ ගැන නොසලකා තව දුරටත් වැඩවර්ජනය කළ නොහැකි ඔහු අවධාරණය කරයි.
රජය විසින් සෞඛ්‍ය සේවය අත්‍යාවශය සේවයක් බවට පත්කිරීමට ගත තීන්දුව ප්‍රශංසනීය බව ද වෛද්‍ය බෙල්ලන කියා සිටී.
මෙම වෘත්තීය අමිතිවලට අවශ්‍ය වී ඇත්තේ මිනිසුන් පාරට බැස්ස වීමට බව ද හෙතෙම සඳහන් කරයි.