මේ වසරේ දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්රධාන දේශනයට තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන පවසයි.
ශ්රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වොංජින් ජියෝන් හමුවීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුම ඔස්ස් ප්රකාශයක් නිකුත් කරමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේ ය.
