නිදහසින් පසු රට සංවර්ධනය කළ එක ම විපක්ෂ නායක මමයි…! – සජිත්…

February 7, 2022 at 5:34 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව සංවර්ධනය වෙනුවට සංදර්ශන පෙන්වමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, මේ අවස්ථාවේ ආණ්ඩුව කළ යුත්තේ රට සංවර්ධනය කිරීම නොව මිනිසුන්ට ජීවිත් වීමේ මාර්ගය තනා දීම බවය.

කිසි දිනක විපක්ෂය රටේ පාසල් පද්ධතිය, රෝහල් පද්ධතිය සංවර්ධනය නොකළ බව ද ඔහු සඳහන් කළේ ය.

මේ රටේ නිදහසින් පසු බිහි වූ කිසිදු විපක්ෂයක් එලෙස රට සංවර්ධනය කර නැතැයි ද සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා (05) දිවුලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *