අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන අද (05) ආරම්භ විය.
ඒ යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 90කට ද සම්බා වී කිලෝවක් රුපියල් 92 කට ද මිල දී ගැනීමට පියවර ගෙන තිබුණි.
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම් මෙලෙස ආරම්භ කළේ රජය ප්‍රකාශයට පත්කළ රුපියල් 75ක සහතික මිල ඉක්මවා යමිනි.
රු.75ක සහතික මිලට බොහෝ පාර්ශ්වවලින් විරෝධය එල්ල විය.