කඩ බංකුවල නිදා ගන්න තරමට අද සංචාරකයෝ රටට එනවා…! – මහින්දානන්ද…

January 24, 2022 at 7:42 pm | by emanisa.lk

අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.

“අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා.

ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇති වුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි.”

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේ දී අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *