සුසිල් ඉවත් කිරීම වැරදියි..! ඇමැතිකමක් දැරුවා කියල කට වහන් ඉන්න බෑ..! – වාසු…

January 4, 2022 at 10:46 pm | by emanisa.lk

කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය තම දේශපාලනයට කරගන්නා හානියක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

එසේ කටයුතු කිරීම හෘද සාක්ෂියට ද පටහැනි යයිද එම වෙනස් මතය පළ කිරීම වරදක් යැයි කිසිවකු කියන්නේ නම් ඒ ගැන සාකච්ඡා කළ හැකි බව ද ඔහු පැවසීය.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *