සුසිල් වාහන පර්මිට් අරන් ගැලරි චූන් කරන්න ත්‍රීවිල් එකේ යනවා…! – මහින්ද..

January 4, 2022 at 6:48 pm | by emanisa.lk

සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ ඇමැතිවරයෙකු ලෙස වාහන බලපත් ගණනාවක් ලබා ගත් බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ පවසයි.

එහෙත් ඔහු තමන්ට වාහනයක් පවා නොමැති බව පෙන්වමින් ජනතාව රැවටීමට ත්‍රීවිලරයේ ගමන් යන බවට ඔහු චෝදනා කරයි.

පසුගියදා ආණ්ඩුව විවේචනය කළ සුසිල් ප්‍රේමජයන්ත් අද ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් නෙරපා හැරියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස