ජාති ආගම් වශයෙන් සුද්දවත් නොබෙදු රට වර්තමාන පාලකයින් විසින් බෙදා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.
හෙතෙම ප්‍රකාශ කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව හෝ ආගම්වාදී ජාතිවාදී අශීලාචාර රටකට ණය ආධාර ලබා නොදෙන බවයි.
සජිත් ප්‍රේමදාස වැනි ජාතිවාදී ආගම්වාදී පවුල්වාදී ත්‍රස්තවාදී නොවන ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ යුක්තිසහගත නායකයෙක් පත්කරගත හොත් ලෝකයේ ම ආධාර රටට ලැබෙනු ඇතැයි තමන්ට විශ්වාස බව ද හෙතෙම ප්‍රකාශ කරයි.