පදික වේදිකාවේ වාහන නතර කළොත් වැඩ වරදී…! අත්අඩංගුවට ගන්න මෙහෙයුම්…!…!

December 8, 2021 at 3:10 pm | by emanisa.lk

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මාර්ග  තදබදය ඇති වන අයුරින් සහ පදිකයන්ට අවහිර වන අයුරින් පදික වේදිකාවේ නවතා ඇති වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් (8) සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

එලෙසම වාහන නවතා තබා ගෙන තබා ගෙන සිටින පුද්ගලයන්ට එම මොහොතේදීම දැඩි අවවාද කර, රියදුරන් නොමැතිව නවතා ඇති වාහන  ළඟම ඇති පොලිසිය වෙත රැගෙන යන බවත් පොලිසිය පවසයි.

මෙම මෙහෙයුම අඛණ්ඩව සිදු කරන බව ද පොලිස් සාරවත් මූලස්ථානය වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *