දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති, ව්‍යාපාරික දිලිත් ජයවීර අද (06) සිය නිල ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහනක් පහතින් දැක්වේ.
ඔහු මීට පෙරත් මෑත කාලීනව ආණ්ඩුව ඉලක්ක කර ෆේස්බුක් සටහන් තබා තිබිණි.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර රටට සිදුකළ සේවය දැන් හොඳට ම ප්‍රමාණවත් බවට ද ඔහු පසුගියදාා සටහනක් තබා තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් කිරීමට ඔහු විශාල කාර්යභාරයක් කළ අයෙකි.