රජයට බලය තිබූ පමණින් මෝඩකම් කිරීම විසඳුමක් නොවන බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.
එජාප සභාපතිවරයා පවසන්නේ, රනිල් වික්රමසිංහට රජ භාර දුනහොත් පැය 48කින් ගෑස් මිල බස්සන බවයි.
ඒ සඳහා දැනුම පළපුරුද්ද මෙන් ම පාලනය පිළිබඳ හැඟීමක් ද පැවතිය යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.