මුරුත්තෙට්ටුවේ හිමි කොළඹ සරසවි කුලපති ධුරයට…!

November 2, 2021 at 12:13 pm | by emanisa.lk

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්වීම ලබා දී ඇත.

අදාල පත්වීමේ ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී තිබේ.

ආනන්ද හිමියන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරයද දරය ද දරන අතර පසුගිය සමයේ ආණ්ඩුව දැඩිව විවේචනය කළ හිමිනමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *