මේ දිනවල ඉන්දීය සංචාරයක නිරත වන යොවුන් ගායිකා යොහානි ද සිල්වා එහිදී සුළු අනතුරකට මුහුණ දී තිබේ.
ඈ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ප්රසංගය අතරතුර ගිටාරය වැදිම හේතුවෙන් මුහුණේ සීරිමක් සිදුව ඇති බවයි.
Show must go on! Had an accident on stage during the last performance. As I was so engrossed in the moment and performing for you I knocked my face on the head of a guitar. I didn’t realize that I bruised my face in the process as well. This is the aftermath. pic.twitter.com/AyR928sWQ6
— Yohani (@yohanimusic) October 2, 2021