යොහානි ඉන්දියාවේ අනතුරක…!

October 2, 2021 at 6:52 pm | by emanisa.lk

මේ දිනවල ඉන්දීය සංචාරයක නිරත වන යොවුන් ගායිකා යොහානි ද සිල්වා එහිදී සුළු අනතුරකට මුහුණ දී තිබේ.

ඈ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ප‍්‍රසංගය අතරතුර ගිටාරය වැදිම හේතුවෙන් මුහුණේ සීරිමක් සිදුව ඇති බවයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *