යොහානිට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්…! ගුවන්තොටට ලක්ෂ ගණනක ජන ගඟක්…!

October 1, 2021 at 10:39 am | by emanisa.lk

ඉන්දියාවෙි නවදිල්ලි නුවර ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ගිය ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි ද සිල්වා පිළිගැනීම සඳහා ලක්ෂ හතරහමාරකට අධික පිරිසක් නවදිල්ලි ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

ප්‍රසංග වේදිකාවට පැමිණීමටත් පෙර ඇයට ඩොලර් 500,000ක පමණ මුදල් තෑගි ලැබුණු බව ඉන්දීය ආරංචි සඳහන් කරයි.

ඉන්දියාවේ ප්‍රකෝටිපති චිත්‍රපට තාරකාවෝ ද ව්‍යාපාරිකයෝ ද යොහානි පිළිගැනීමට පැමිණ පිරිස අතර වූහ.

නවදිල්ලියේදී යොහානිගේ මංගල සජීවී සංගීත ප්‍රසංගය පැවැත්වේ. .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *