ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඔහුට ඇතිවූ රෝග තත්වයක් මත කරාපිටිය රෝහලේ දී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක දී කොවිඩ් ආසාදිතයකු වශයෙන් තහවුරු වී ඇත.
මේ වනවිට චන්දිම වීරක්කොඩි හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමුකර ඇති බව සඳහන් ය.