ජනාධිපති ලේකම් මොළේ භාගෙට මැරුණු මහල්ලෙක්….! ඔහුට මේ රට පාලනයට ඉඩදීම ඉතා ම භයානකයි…! – පොහොට්ටු මන්ත්‍රී….

August 11, 2021 at 8:33 pm | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය තීව්‍ර වන පසුබිමක ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සියලු ම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවා චක්‍රලේඛයක් නිකුත් කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි චෝදනා කරයි.

කිසිදු තේරුමක් නැතිව මෙම මහලු පුද්ගලයා මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කළේ කුමන පදනමක් මතදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මොළය භාගෙට මැරුණු පුද්ගලයින්ට මේ රට පාලනයට ඉඩ ලබා දීම ඉතා ම භයානක තත්ත්වයක් බවටත් අනාගතයේ දී ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් චන්දිම වීරක්කොඩි අනතුරු ඇඟවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස