පිට රටින් යට ඇඳුම් ගෙනත් අඳිනවට වඩා ඇඳුම් නැතිව ඉන්න එක සැපයි ..!

September 14, 2021 at 5:40 am | by emanisa.lk

පිට රටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි.

නමුත් කොවිඩ් වෛරසය ආසාදනය වුවහොත් මිය යා හැදි  බව ද හෙතෙම පෙන්වා දෙයි.

මෙපමණ කාලයක් යට ඇඳුම පවා ආනයනය කිරීම ගැන සියලු දෙනාම ලැජ්ජා විය යුතු බව පැවසූ අමාත්‍යරයා ඊට වඩා ඇඳුම් නැතිව සිටීම හොඳ බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *