පිට රටින් ගෙන්වන යට ඇඳුම් නැති වූවා කියා කිසිවෙකු මිය යන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි.
නමුත් කොවිඩ් වෛරසය ආසාදනය වුවහොත් මිය යා හැදි බව ද හෙතෙම පෙන්වා දෙයි.
මෙපමණ කාලයක් යට ඇඳුම පවා ආනයනය කිරීම ගැන සියලු දෙනාම ලැජ්ජා විය යුතු බව පැවසූ අමාත්‍යරයා ඊට වඩා ඇඳුම් නැතිව සිටීම හොඳ බව ද කියා සිටියේය.