කවුරු මොනවා කීවත් මම යුක්‍රේන සංචාරකයෝ ගෙන්වනවා…! මගේ සංචාරක බුබුලෙන් රටට කොවිඩ් බෝ වුණේ නෑ….! හැකි නම් විජේදාස විවාදයකට එනු…! – උදයංග වීරතුංග…

August 18, 2021 at 12:48 pm | by emanisa.lk

කව්රු කුමක් කීවත් යුක්‍රේන සංචාරකයන් මෙරටට ගෙන ඒමේ ව්‍යාපෘතිය තමන් නවත්වන්නේ නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි.

සංචාරක බුබුල යටතේ ක්‍රියාත්මක කරන ලද එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට කොවිඩ් පැතිරුණේ නැතැයිද ඔහු අවධාරණය කරයි.

තමන් මේ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂට විවාදයකට අභියෝග කරන බව ද උදයංග වීරතුංග කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *