කොළඹ ඇතුළු නගර පාළුවට යයි…! ජනතාව ස්වයං සංචරණ සීමා පනවා ගනී…!

August 15, 2021 at 3:05 pm | by emanisa.lk

අද ඉරිදා  දිනයක් වුව ද කොළඹ ඇතුළු බොහෝ නගර වේගවත් කොවිඩ් ව්‍යාප්තියත් සමග දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබේ.

මාර්ග පාළුවට ගොස් ඇති අතර වාහන ධාවනය බෙහෙවින් සීමා වී ඇත.

දැඩි සංචරණ සීමා පැනවීම මෙන් ම ජනතාව ද ස්වයං සංචරණ සීමා පනවා ගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

ජනතාව මෙලෙස වගකීමෙන් යුතුව කටයුතු කිරීම අගය කළ යුතු බවට සමාජ මාධ්‍යවල අදහස් පළව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *