සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් නිකුත් කළ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා ගත හැකි ස්ථාන ලැයිස්තුව මේ සමග දැක්වේ.
හෙට (01) දිනයේ සිට මේ ස්ථානවල එන්නත්කරණය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
අද සවස ලැබුණු එන්නත් කොළඹින් පිට ස්ථානවලට බෙදා හැර එන්නත්කරණය ආරම්භ කිරීම හෙට දිනයේ ප්‍රමාද විය හැකිය.
ඇස්ට්‍රා සෙනිකා දෙවන මාත්‍රාව ලබා දෙන්නේ හෙට දිනයේ පමණක් නොවේ. ලබන සතිය පුරා ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ඇත. මේ නිසා අනවශ්‍ය තදබදයක් ඇති නොකර ගෙන එන්නත ලබා ගැනීම වැදගත්ය.