ආණ්ඩුව නැවතත් සිය ශක්තිය පෙන්වයි..! විශ්වාසභංගය 2/3 පරාදවයි…!

July 20, 2021 at 6:02 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 91කින් පරාජය පත්විය.

විශ්වාසභංගයට එරෙහිව ඡන්ද 152ක් හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි.

සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *