ධම්මික පැණිය බොරුවක්….! කොවිඩ් ප්‍රතිකාර සඳහා නුසුදුසුයි…! තවත් පරීක්ෂණ ඕන නෑ…! – ආචාර ධර්ම කමිටුව…

May 5, 2021 at 8:56 pm | by emanisa.lk

ධම්මික බණ්ඩා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුව වෙත ඔහු විසින් නිපද වූ පැණිය පිළිබද සායනික පරීක්ෂණ පැවැත්වීමට යොමු කර තිබූ අතර එම සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් කමිටුව විසින් සිදුකරන ලද සායනික පරීක්ෂණයෙන් පැණිය අසමත් වී ඇති බව වාර්තා වේ.

අදාළ පැණිය කිසිදු අයුරකින් කොරෝනා වෛරසය සඳහා සුදුසු නො වන බවට තහවුරු වී තිබේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *