කොවිඩ් අවාදනමට රට සූදානම් කරවයි…! ගම්පහට ඇඳන් 2000ක ප්‍රතිකාර මධ්‍යස්ථානයක්…!

May 1, 2021 at 8:00 am | by emanisa.lk

කොවිඩ් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ දැවැන්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එකවර 2000කට නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකි අතර ඇඳන් 2000කින් සමන්විත ය.

පවතින කොවිඩ් අවදානම නිසා මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපිත කර තිබේ. මෙවැනි විශාල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අම්පාර ප්‍රදේශයේ දී දැනටමත් ස්ථාපිත කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *