තප්පර 30කින් කොවීඩ් හඳුනාගන්න ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකගෙන් අලුත් ක්‍රමයක්…!

April 20, 2021 at 9:55 pm | by emanisa.lk

තත්පර කිහිපයකින් ප්‍රතිඵල ලබාදිය හැකි කොවිඩ් පරික්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමෙරිකානු ආයතනයක් සමත්ව තිබේ.

දුවිනි දිනුෂිකා රාජපක්ෂ නම් ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

“දැන් PCR පරීක්ෂණයක් කළහොත් දවස් දෙකක්වත් බලාගෙන ඉන්න වෙනවා ඒකේ ප්‍රතිඵල එන්න.

මෙකෙදී අපිට තත්ත්පර 30කින් ප්‍රතිඵල දෙන්න පුළුවන්.

මෙකෙදී හරිම සිම්පල් විදිහට බැලූන් එකක් පුම්බලා ඒකේ තියෙන ප‍්‍රාශ්වාස වාතය ඇනලයිස් කරන එක තමයි කරන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *