මෛත්‍රී තම දැවැන්ත ජන බලය පෙන්වන්න සූදානම්….! කැම්බල්පිටියේ ශ්‍රීලනිපයෙන් තනිව මැයි රැලියක්….!

April 19, 2021 at 9:43 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැලිය කොළඹ මහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

කොවිඩි – 19 ප්‍රශ්නය නිසා මෙවර මැයි දින රැලිය පමණක් පැවැත්වීමටත් පෙළපාලිය නොපැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද පක්ෂ ආරංචි මාර්ග කියයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය සඳහා බොරැල්ල කැම්බල්පිටිය වෙන්කර ඇතැයි ද එම පක්ෂ ආරංචි මර්ග කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *