ආර්ථිකය ස්ථාවරයි….! රුපියල නැවතත් ශක්තිමත්….! ඩොලරය රු.187ට බසී…!

April 19, 2021 at 1:12 pm | by emanisa.lk

ශ්‍රී ලංකා රුපියලේ අගය නැවතත් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (19) රුපියල් 191.97ක් ලෙස සඳහන් විය.

එහි ගැනුම් මිල රුපියල් 187.93 ක් ලෙසින් වාර්තා වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මස 15 වන දින ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ වැඩි ම අගය වාර්තා කරමින් රු 204.62ක් ලෙස ඉහළ ගොස් තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *