ජවිපෙ කරන්නේ ජරා දේශපාලනයක්….! මගේ පින්තූරත් අවභාවිත කළා….! – දේවානිට පසු භාග්‍යාගෙන් ජවිපෙට දොස් මුරයක්….

April 2, 2021 at 1:19 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ විසින් ජරා දේශපාලනය සඳහා තමන්ගේ පින්තූරයක් ද අවභාවිත කළ බවට භාග්‍යා අබේරත්න චෝදනා කරයි.

දේවානි ජයතිලකට මුහුණ පෑමට සිදු වූ අත්දැකීමට තමන්ට ද මුහුණ පෑමට සිදු වූ බව පවසන භාග්‍යා මිනිසුන් මේ තරම් පහත් මට්ටමට වැටුණේ කෙසේ දැයි ප්‍රශ්න කරයි.

තමන් තුළ පරිසරය පිළිබඳ පවතින ඇල්ම පහත් දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙස ද ඇය ඉල්ලා සිටියි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් භාග්‍යා අබේරත්න මේ බව පවසා තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *