බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හයක් ඒකාබද්ධව ජීනීවා මානව හිමිකම් කවුසිලයට ඉදිරිපත් කළ යෝජනවාට පක්ෂව රටවල් 22ක් ද තවත් රටවල් 11ක් විරුද්ධව ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ජීනිවා තනාපති ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 6ක් ඒකාබද්ධව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බනධව රටවල් 14 ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටී.