සජිත් වගේ නායකයෙක් අපට ඕන…! ඔහු දිගට ම තබා ගන්නවා….! මහින්දානන්ද…

March 23, 2021 at 9:25 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස වැනි විපක්‍ෂ නායකයෙක් තමන්ට හැමදාම අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.

පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයේ සිටියා සේම දිගට ම සජිත් ප්‍රේමදාස විපක්ෂයේ තබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *