සජිත් ප්‍රේමදාස වැනි විපක්ෂ නායකයෙක් තමන්ට හැමදාම අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.
පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයේ සිටියා සේම දිගට ම සජිත් ප්‍රේමදාස විපක්ෂයේ තබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසයි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.