දින දෙකක පමණ කාලයක සිට අතුරුදහන් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවා යළි සිය නිවසට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
ඔහුගේ වැඩිමහල් සොහොයුරා ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඒ බව තහවුරු කර තිබේ.
අතුරුදහන්ව සිටි මෙම සිසුවා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් පසුගිය දිනවල විමර්ශන සිදුකළේ ය.