අප්‍රේල් මස සිට ශ්‍රී ලාංකික අන්තර්ජාල පාරිභෝගික ජනතාවට අසීමිත අන්තර්ජාල පහසුකම් (Unlimited Inteenet) ලබා දීමට සූදානම් බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.
මේ වන විට අන්තර්ජාල සාමාගම් සමඟ එක්ව ඊට අදාළ මූලික කටයුතු සිදුකරන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කොමිසම පෙන්වා දෙයි.
ඒ අනුව අප්‍රේල් මස මෙම ව්‍යාපෘතියේ මූලික වටය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද එමගින් පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකික ජනතාවට අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙයට පෙර අවධාරණය කර තිබිණි.
https://twitter.com/TRCSL/status/1372726890205646855