දුමින් දිසානායක ශ්‍රීලනිපය අතහැර පොහොට්ටුවට….?

February 18, 2021 at 10:55 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ධුරයක් දරන තරුණ නායකයකු පොදුජන පෙරමුණ එක්වීම සඳහා සුබ වේලාවක් ජ්‍යොතිෂවේදියෙකු මුණගැසී බලා තිබේ.

මේ තරුණ දේශපාලනඥයා නියෝජනය කරන්නේ රජරට පළාත බවද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කඩිනමින් වෙනස්වීම් සිදු නොවුවහොත් මේ තරුණ දේශපාලනඥයාගේ පොදුජන පෙරමුණට යෑමේ ගමන ද ඉක්මන් වනු ඇති බව ප්‍රකාශ වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *