ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වන ලක්ෂ 220ට ම කොවීඩ් එන්නත ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන සඳහා අද (16) කල්පිටිය නොරෙච්චෝලේ ප්‍රදේශයේ දී එකතු වෙමින්
එම එන්නත් ලබා දෙන ආකාරය කුමක් දැයි ඔහු ප්‍රශ්න කළේ ය.
එහෙත් එන්නත් ලබා දෙන වැඩපිළිවෙළ මෙතෙක් රජය ජනතාවට ඉදිරිපත් කර නොමැති බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
විපක්ෂ නායකවරයා සමස්ත ජනගහනට ම එන්නත් ලබා දිය යුතු බව සඳහන් කළ ද මෙතෙක් ලොව පුරා කිසිදු රටක අවුරුදු 18ට අඩු දරුවන් සඳහා එන්නත් ලබා දෙන්නේ නැත.