මම නම් ධම්මික පැණිය නියම මාත්‍රාවට පානය කළා…! – කතානායක….

February 1, 2021 at 8:39 am | by emanisa.lk

කොවිඩ්–19 වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවා ඇති දේශීය පැණිය නියම මාත‍්‍රාවට භාවිත කළ බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

එසේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුළු පාර්ලිමේන්තු රියැදුරන් පිරිසක් ද ධම්මික පැණිය පානය කළ බවත් කතානායකවරයා අනාවරණය කරයි.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිතර මගුල් ගෙවල් මළ ගෙවල්වලට යන නිසා වෛරසය පැතිරෙමින් ඇතැයි ද ඔහු වැඩි දුරටත් පවසයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *