රංජන්ගේ පල්ලන්සේන නිවාඩුව නිමයි….! කෙළින් ම අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට….!

January 26, 2021 at 2:22 pm | by emanisa.lk

මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේද දින 14ක් රඳවා සිටි රංජන් රාමනායක අද (26) අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කර ඇතැයි වාර්තා වෙයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ රංජන් රාමනායකට වසර 04ක සිර දඬුවමක් හිමි විය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා බන්ධනාගාරගත කිරීමට පෙරාතුව දින 14ක් නිරෝධායනය කරන බැවින් ඔහු මෙතෙක් රඳවා තැබුණේ පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *