රංජන් පාර්ලිමේන්තු ගේන්න සුමන්දිරන් සටනේ…!

January 19, 2021 at 10:29 am | by emanisa.lk

වසර හතරක බරපතළ සිරදඬුවම් ලද රංජන් රාමනායක පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී කරගත යුතු බවට සමගි ජන බලවේගය අද (19) ඉල්ලා තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක හමුවේ දී ය.

ඒ අවස්ථාවේ රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල මෙන් ම දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් ද රංජන් වෙනුවෙන් හඬ නඟා තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *