රෝගීන් කිහිප දෙනා ගැන මිස සුවපත් කළ ලක්ෂ 40 ගැන රට ම නිහඬයි…! – ධම්මික බණ්ඩාර..

January 24, 2021 at 1:05 pm | by emanisa.lk

මේ වන විට තමා කොරෝනා ඖෂධය ලක්ෂ 35-40ක් අතර පිරිසකට බෙදා දී ඇතැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසයි.

එහෙත් රෝගය වැළඳුණු කිහිප දෙනා පිළිබඳ මිස රෝගය නොවැළඳුණු පිරිස පිළිබඳ කිසිවෙකු කතා නොකරන බව ඔහු පෙන්වා දෙයි.

මේ වන විට ඖෂධය ප්‍රමාණවත් තරම් නිපදවීමේ හැකියාවක් නැති බවත් ඊට හේතුව ඖෂධයට භාවිත කළ පැණි සැඟවීම බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ හෝ බෙහෙත නිපදවමින් දිනකට රෝගියෙකු සුවපත් කිරීම තම අරමුණ බවත් වෙද මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස