පළාත් සභා නවයක බර රටට දරන්න බෑ…! පවුල් නඩත්තුව හැර පළාත් සභාවෙන් වුණ දෙයක් නෑ…! – ඇමැති චමල්…

January 17, 2021 at 12:59 pm | by emanisa.lk

පළාත් සභාවලින් සිදු වූ එක් යහපත් දෙයක් නම් වඟකීම් භාරගත හැකි අලුත් දේශපාලන පරපුරක් බිහි වීම බව ඇමැති චමල් රාජපක්ෂ පවසයි.

සිළුමිණ පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

කෙසේ වුව ද රටට පාර්ලිමේන්තු නවයක් සහිත පළාත් සභා ක්‍රමය ඔරොත්තු නොදෙන බව තමන්ගේ අදහස යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

“සෙන්කෝල නවයක් සමග තවත් පාර්ලිමේන්තු නවයක් මෙන් පළාත් සභා 09යක් තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල පළාතේ දිස්ත්‍රික්කයට එක බැගින් තියෙනවා. මේ පළාත් සභාවල නඩත්තුවට යන මුදලින් වැව් අමුණු කීයක් හදන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මා ඉදිරියේ තියෙනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *