කොරෝනාවට දේශීය ඔසුවක් සොයා ගන්නවට දයාසිරි ලා කැමති නෑ….! සිද්ධ වුණ දේ ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා…! – රිටිගල වෙද මහතා….

January 15, 2021 at 8:32 am | by emanisa.lk

කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල වෙද මහතා සඳහන් කරයි.

දයාසිරි ජයසේකර අසනීප වූ මොහොතේ තමන් ඉතා සද්භාවයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු පැවසීය.

එතැනින් එහාට සිදුවූයේ කුමක්දැයි දයාසිරි ජයසේකරගේ හෘදසාක්ෂිය දන්නා බව ද ඔහු කීය.

තමන් මින් ඉදිරියට ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *